UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

යුදඟනාව චෛත්‍ය රාජයාණන් වහන්සේ  බුත්තල නගරයේ සිට කි.මී. 3 ක් පමණ දුරින් යුදඟනා මහා සෑය පිහිටා තිබේ. අද වන විට මෙහි වට අඩි ප්‍රමාණය 1900 ක් පමණ වේ.
උස අඩි 150 කි. මෙය පොළොන්නරු යුගයේ සාදන ලද්දක් බව කියැ වේ. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අදහස වන්නේ
පරාක්‍රමබාහු රජතුමා තම මෑණියන් වූ රත්නාවලී දේවිය සිහි කිරීමට මෙය ඉදි කළ බව යි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

දිස්ත්‍රික්ක දෙකකට මැදි වූ උඩගම ශ්‍රී දෙගම්තිලකාරාමය

මාවත පසෙකින් නැඟී සිටින හබරලියම් කන්ද සොඳුරු දසුනක් මවයි. වටව ඇති හරිත වර්ණ කෙත් යායේ ගැටී නිල්ලෙන් පිරි ගහකොළ අතු ඉති අතරින් රිංගා පෙරී ඇදී එන්නේ සිහිල් සුළං රැල්ලකි. සිහින් ගීත රාවෙන් සෙමෙන් ඇදී යන දියත්ත බෙලදොල නම් වෙයි. මේ සියල්ල එකට මුසු වී පරිසර පද්ධතියම සොඳුරු කිරීමට පෙළ ගැසී සිටිති.

ඉතිරිය»

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය ජූනි මස 4 වන දා සිකුරාදා අපරභාග 02.32 ට ලබයි. 5 වන දා සෙනසුරාදා අපරභාග 04.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 04 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය ජූනි 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 04

New Moonඅමාවක

ජුනි 12

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]