| 
								
									|  |  
									|   |  
									| ජාතික නාමල් උයන 20 
										වන සංවත්සරය වෙනුවෙන් ජාතික නා මල් උයන 
										නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්ට ශ්‍රී 
										ලංකා රාමඤ්ඤ මහා නිකාය මඟින් පිරිනැමූ 
										පරිසර ප්‍රබෝධනී සාසන කීර්ති ශ්‍රී ගෞරව 
										නාම සම්මුති පත්‍රය හිටපු අගමැති රත්නසිරි 
										වික්‍රමනායක මහතා විසින් පසුගිය දා අගමැති 
										කාර්යාලයේ දී පිළිගැන් වූ අයුරු. ශ්‍රී 
										ලංකා රාමඤ්ඤා මහා නිකායේ කාරක සංඝසභික 
										ශාස්ත්‍රපති හාල්පන්විල පාලිත හිමියෝ ද 
										ඡායාරූපයේ වෙති. |  
									|  |  | ආලෝක පූජාවක් හා ස්වර්ණමාලි සෑ සමිඳු වන්දනාව
			 
			2554 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීම හා රුදුරු යුද්ධය නිමා වී 
			වසරක් සපිරීම නිමිතිකොට මියගිය සියලු රණවිරුවන්ට පින් පැමිණවීම පිණිස 
			පාදුක්ක කුරුගල මෙත්මුණි සංවිධානය මඟින් සංවිධානය කෙරෙන ස්වර්ණමාලී සෑ 
			සමිඳු වන්දනාව මැයි මස 15 සහ 16 යන දිනයන්හි අනුරාධපුර ස්වර්ණමාලී මහා 
			සෑ රඳුන් අබියසදී පැවැත්වේ. 
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
	
		| 
					
					අධි වෙසක් අමාවක පෝය
 
					අධි වෙසක් අමාවක පෝය මැයි 13 වන දා 
					බ්‍රහස්පතින්දා පූර්ව භාග 07.08 ට ලබයි.14 වන දා සිකුරාදා පූර්ව භාග 06.34 දක්වා පෝය පවතී. සිල් 
					සමාදන්වීම මැයි 13 වනදා බ්‍රහස්පතින්දාය.
 
					
					මීළඟ පෝය මැයි මස 21 වනදා සිකුරාදාය.
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |