UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්ම විජය පිරිවෙන් විහාරස්ථානයේ ඉදි කළ චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කිරීම කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමගි‍්‍ර ධර්ම මහ සංඝ සභාවේ අනුනායක ප්‍රධාන ලේඛකාධිකාරි ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනුනාහිමියන් විසින් සිදු කරන ලදී. අනතුරුව විහාරාධිපති කළුතර පළාත් සංඝනායක දෙදියවල දේව සුමන හිමියන් සමග ප්‍රථම චෛත්‍ය වන්දනාව සඳහා එහි වැඩම කළ මහා සංඝරත්නය සහභාගි වූ අයුරු. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා පීඨාධිපති ආචාර්ය නෙළුවේ සුමනවංශ හිමියෝද නාහිමියන් සමග මේ අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූපය - කළුතර දිවාකර මොහොට්ටි
 

අත්තිඩියේ ධර්ම ශ්‍රී නා හිමි ගුණ සමරු පින්කම

ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන සංඝනායක සිරි පැරකුම්බා පිරිවෙන් විහාරාධිපතිව වැඩවිසූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ වත්තපටිපාදක ධූරය ඉසිලූ අත්තිඩියේ ධර්මශ්‍රී නායක ස්වාමීන් වහන්සේගේ තෙමස් පූර්ණ පින්කම මාර්තු මස 18, 19 දිනවල කොටුබැම්ම පාරේ ධර්මාශ්‍රම විහාරස්ථානයේදී ද, 20, 21 ඇතුල්කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ දී ද සිදු කෙරේ.

ඉතිරිය»


මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය මාර්තු 15 වනදා සඳුදා පූර්ව භාග 12.31 ට ලබයි. 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 04.07 ට ලබයි.
සිල් සමාදන්වීම 15 වනදා සඳුදාය

මීළඟ පෝය මාර්තු 23 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]