UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

යාපනය නාග විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ 
වසර 1940 දී පමණ ගොඩ නංවන ලද යාපනය නාග විහාරය 1985 වසරේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී. 1995 වසරේදී යුද හමුදාවේ ‘රිවිරැස’ මෙහෙයුම මගින් යාපනය ප්‍රදේශය මුදා ගැනීමෙන් අනතුරුව මෙම විහාරස්ථානය නැවත ගොඩනැංවීය. කතරගම කිරිවෙහෙරේ සිට සමගි සාම ධර්ම යාත්‍රාවෙන් කොත් වහන්සේ වැඩමවා ගෙන විත් 2002 වසරේ දී උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක මීගහඡඳුරේ ඥානරතන නා හිමියන්ගේ සුරතින් චෛත්‍යයේ කොත් පැළඳ වූ අතර, එම නාග විහාරයේ චෛත්‍ය රාජයාණන්ගේ ඡායාරූපයකි. ඡායාරූපය-සුදම් ගුණසිංහ

මිද්දෙණිය පුරාණ මහා විහාරය

ඓතිහාසික රුහුණු පුරවරයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උතුරු ගිරුවාපත්තුව මිද්දෙණිය නගරය කේන්ද්‍රකොටගෙනමිද්දෙණිය පුරාණ මහා විහාරස්ථානය පිහිටා ඇත.නුවර යුගයේදී භික්‍ෂු සංඝයා හිස් වූ අවධියේදී විහාරස්ථාන බොහෝමයක් ආරක්‍ෂා කරන ලද්දේ සිල්වතුන් විසිනි. මිද්දෙණිය, වගේගොඩ, හාතාගල යන විහාරස්ථාන ආරක්‍ෂා කරන ලද්දේ උඳුපිටියේ සිල්වත් තැනය.

ඉතිරිය»

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 13 වන දා පූර්ව භාග 05.41 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 08.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 22 වන දා සඳුදා ය..


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]