UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් මහා නායක පදවියට පත් වී වසර දහයක් සපිරීම නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පැතීම

පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් මහා නායක පදවියට පත් වී වසර දහයක් සපිරීම නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පැතීම සහ තෛ‍්‍රනිකායික මහ නාහිමිවරුන්ට සෙත් පැතීම සඳහාවූ පින්කමක් බෞද්ධයා රූපවාහිනියේ අනුග්‍රහයෙන් පසුගියදා පැවැත්විණි. කොළඹ 07 සම්බෝධි විහාරයේ දී පැවැත්විය.

ඉතිරිය»

අග තනතුරු පිදූ නවම් පුර පසළොස්වක පොහොය

උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිල භික්ෂූන් ප්‍රධාන දහසක් භික්ෂූහුද, සැරියුත්, මුගලන් දෙනමද මෙම ප්‍රථම මහා සංඝ සන්නිපාතයට සහභාගි වූහ. එක්දහස් දෙසිය පනහක් මහා රහතන් වහන්සේ මැද වැඩ සිටි තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම සේනාධිපති සාරිපුත්ත හා මහාර්ධිලාභී මුගලන් දෙනම පිළිවෙලින් දකුණත් සවු සහ වමත් සවු තනතුරුවලට පත්කරන ලදී.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සසර ගමන

කර්ම ශක්තියෙන් උපන් සත්ත්වයාට තම ජීවිතය සහ සංසාර ස්වභාවය හඳුනා පින්දහම් කිරීමට දේවදූත සූත්‍රයෙන් පෙන්වාදී ඇත. ජාති, ජරා, ව්‍යාධි මරණ යන ප්‍රධාන අවස්ථා සතරෙන් මිදෙන්නට කිසිම සත්වයෙකුට නොහැකි බැවින් එම අවස්ථා සතර නිමිති කරගෙන කුසල් කරන්නට බුද්ධිමත් ජනතාව උත්සාහ කරති. කෙසේ වෙතත් ජීවත්වීමම පරමාර්ථ කරගත් සත්ත්වයා බාල අවස්ථාව කෙළිදෙළෙන් හා තරුණවියේ දි පංචකාම සම්පත් අනුභ වයෙන්ද මහලු කල දුක් වේදනාවෙන්ද ගෙවන්නේය.

ඉතිරිය»

සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු ලැබීම  සිතුවම - සරත් නන්ද කුමාර

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය ජනවාරි 29 වනදා සිකුරාදා අපරභාග 3.32ට ලබයි.
30 වනදා සෙනසුරාදා පූර්වභාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 29 වනදා සිකුරාදාය.

මීළඟ පෝය පෙබරවාරි 5 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]