Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කුලියාපිටියේ දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත්වහන්සේ පැළඳවීම ඉකුත්දා උත්සවාකාරයෙන් සිදු කැරිණි. විහාරාධිපති ශාස්ත්‍රපති අත්තන්ගනේ ශාසනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රීපති විහාරස්ථ ශ්‍රී රතනජෝති අනුස්මරණ පදනමේ උප සභාපති, කුලියාපිටියේ චන්ද්‍රසිරි නානායක්කාර මහතාගේ ධන පරිත්‍යාගයෙන් එය ඉදි කර ඇත.
ඡායාරූපය හා සටහන –
කුලියාපිටිය විශේෂ ඩබ්ලිව්.රණසිංහ

 

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.