Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

මහරගම, පන්නිපිටිය ඇරැව්වල වීරෝදාර මාවතේ අංක 498/1සී පදිංචි, ටී.එම්.ශාන්ත මහතාගේ දයාබර පුතනුවන් වන ටී.එම්.ජනිඳු ගිහාන් (වයස අවුරුදු 07) දරුවා වකුගඩු රෝගයෙන් පෙළෙන බව වෛද්‍ය නිර්දේශය වී ඇත. එබැවින් එම දරුවා සුවපත් කිරීමට වකුගඩුවක් බද්ධ කළ යුතු බැවින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙතොත් ඉහත ලිපිනයට හෝ දුරකථන 0113185827 අංකයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

රෝගී දරුවාගේ ශල්‍යකර්මයට අයත් වන මහරගම ඉතිරිකිරීමේ බැංකු ශාඛාවේ 1 – 0053 –05 – 1225 –7 දරන ගිණුමක් ආරම්භ කර ඇති බවද පවසයි.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.