Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පුජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ දී දිනපතා රාත්‍රී 7 – 8 දක්වා දම් දෙසුම් මාලාවක් පැවැත්වේ. ඒ අනුව මෙම 8 වන දා සිට එම දම් දෙසුම් පවත්වන දේශකයන් වහන්සේලා මෙසේ ය.

ජනවාරි 8 වන දා පන්නල ඤාණාලෝක හිමි 9 වන දා ආචාර්ය කිරින්දේ අස්සජි හිමි 10 වන දා ශාස්ත්‍රපති මාදුළුවාවේ සෝභිත හිමි 11 වන දා පොත්තේවෙල විනීත හිමි, 12 වන දා ශාස්ත්‍රපති හබරකඩ ඉන්දරතන නාහිමි 13 වන දා ආචාර්ය වැලිගෙපොළ සීලවංශ හිමි යන හිමිවරු දම් දෙසුම් පවත්වති.


© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.