Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මන්ත්‍රීමුල්ල සුබසාධක සමිතිය අඩ සිය වස සපුරයි

අත්තිඩියේ මංත්‍රිමුල්ල ප්‍රගතිශීලි සුබසාධක සමිතියට අවුරුදු 50 ක් පිරීම නිමිත්තෙන් ජනවාරි මස 1 දින රාත්‍රී පිරිත් දේශනයක් සහ පනස් නමක අධික මහා සංඝරත්නයට දෙවැනි දින දහවල දානය පිරිනමා මියගිය සාමාජිකයන්ට පුණ්‍යානුමෝදනා කිරිම සිදු කෙරේ. මෙම පුණ්‍යෙීත්සවය සිදු කෙරෙන්නේ ප්‍රගතිශීලී සුබ සාධක සමිතියේ සභාපති ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.