UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජ මහා විහාරය
තෙල්වත්තේ පුරාණ තොටගමු රත්පත් රජ මහා විහාරයේ මූලාරම්භය සිදු කර ඇත්තේ දේවානම්පියතිස්ස රජතුමාගේ සොහොයුරකු වූ මහානාග උප රජතුමා විසින් යැයි ජන වහරේ කියැවෙයි. කෝට්ටේ යුගයේ ඉතා ප්‍රචලිතව පැවැති විජයබා පිරිවෙන පිහිටා තිබුණේ ද මෙම විහාර භුමියේ ය. 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ විජයබා පිරිවෙනෙහි අධිපතිත්වය උසුලන ලද්දේ ෂඩ්භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ය. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

යක්කල පැපොල්ගහදෙනියේ ශ්‍රී ජයවර්ධනාරාමය

වැවත් දාගැබත් පදනම් කරගත් ආගමික සංස්කෘතියකින් පෝෂණය වූ රටක් ලෙස ශ්‍රී ලංකාව අතීතයේ පටන් ම ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. “වැව“ යනු ජලයයි. “දාගැබ” දහමේ සංකේතයයි. ජලය නැති තැන ජීවයක් නැත. දහම නැති විට පැවැත්මක් නැත. නමුත් අද වැව පන්සලෙන් ඈත් වී ඇත. එසේ වුවත් එදා මෙන් අදත් යක්කල පැපොල්ගහදෙනියේ ශ්‍රී ජයවර්ධනාරාමය කාස්ටක භූමියක දිවි ගෙවන පවුල් දෙසීයකට වැඩි ජන පිරිසකගේ දෛනික ජල අවශ්‍යතා සපුරාලීමේ මහඟු පුණ්‍ය කර්මයකට උරදී සිටියි.

ඉතිරිය»

උඳුවප් අමාවක පෝය
 
දෙසැම්බර් 15 වන දා අඟහරුවාදා අපරභාග 04.10 ට ලබයි.
16 වන බදාදා අපර භාග 05.36 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 15 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා ය.
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 15

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]