UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

තලවතුගොඩ සංඝමිත්තා භාවනා මධ්‍යස්ථානයේ ‘සිවුමුනි සෑය’ -  තලවතුගොඩ සංඝමිත්තා භාවනා මධ්‍යස්ථානයේ ඇති ‘සිවුමුනි සෑය’ ඉදිකරන ලද්දේ මඩිහේ පඤ්ඤාසීහ
මහා නා හිමියන්ගේ සංකල්පයක් අනුව ය. මෙම සෑයේ ඇති විශේෂය නම් මෙහි ගර්භයට ඇතුළු වී වන්දනාමාන කිරීමට ඇති හැකියාව ය. මෙය සැලසුම් කරන ලද්දේ ක්ලැරන්ස් ගීගනගේ නම් ඉන්ජිනේරුවරයා විසිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

මාතර නූපේ තොටමුණ ජය මහා විහාරය

මාතර නූපේ තොටමුණ ජයමහා විහාරය නමින් මෙම පින්බිම හඳුන්වයි. ක්‍රි.ව. 1810 දී මාතර ශ්‍රී අග්‍රසාර නාහිමිගේ මූලිකත්වයෙන් ඇරඹි මේ විහාරයේ පසුකාලීන ආධිපතිත්වය දැරුවේ මාතර මේධානන්ද මහා නා හිමියන් ය.

ඉතිරිය»

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් 16 වනදා සඳුදා පූර්ව භාග 00.52 ට ලබයි.
17 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 16 වනදා සෙනසුරාදා ය.
මීළඟ පෝය නොවැම්බර් 24 වනදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 16

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]