UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

නවගමුව ශ්‍රී සුගතබිම්බාරාමයේ විහාර මන්දිරය
නවගමුව ශ්‍රී සුගතබිම්බාරාමයේ විහාර මන්දිරයට 1891.09.06 වන දින මුල්ගල් තබා ඇති අතර, 1907.05.07 වන දින එහි බුද්ධ ප්‍රතිමාවේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කර ඇත. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ කටුවාවල සුමනතිස්ස හිමියන් තබා ඇති
සටහනකට අනුව විහාර මන්දිරයේ ඉදිකිරීම් සඳහා වැය වී ඇති මුදල රුපියල් 12868.38 කි. ඡායාරූපය - ජේ.ඒ.ජනක නිශාන්ත

පුංචි දඹදිව ලෙස ප්‍රචලිත රත්ගඟ අසූ මහා ශ්‍රාවක පස් විසි බුදු රජ මහ වෙහෙර

සබරගමු පළාතේ පමණක් නොව ලක්බිම පුරාම ප්‍රචලිතව ඇති පුංචි දඹදිව ගැන බෞද්ධ ජනතාව දක්වන්නේ මහත් උනන්දුවකි. දඹදිව ගොස් සතර සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට ආර්ථික පහසුකම් නැති ජනතාවට බුද්ධාලම්භණ පී‍්‍රතියෙන් යුතුව වැඳ පුදා ගැනීමට ඉදි කෙරන පුංචි දඹදිව නමින් හැඳින්වෙන රත්ගඟ අසූමහ ශ්‍රාවක පස්විස් බුදුරජ මහා වෙහෙර බිම පා තැබීමට ඉකුත් සතියේදී අපට හැකිවිය.

ඉතිරිය»

ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 25 වනදා ඉරිදා අපර භාග 4.54 ට ලබයි. 26 වනදා සඳුදා අපර භාග 7.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 25 වනදා ඉරිදාය.

මීළඟ පෝය නොවැම්බර් මස 2 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 02

Second Quarterඅව අටවක

නොවැම්බර් 09

New Moonඅමාවක

නොවැම්බර් 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]