Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනගාරික ධර්මපාලතුමාගේ 145 වන ජන්ම සමරුව

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා මෙලොවට බිහිවී වසර 145 ක් නිමිත්තෙන් ඉතා උසස් ලෙස එය සැමරීම බරණැස ඉසිපතන මූලගන්ධකුටි විහාරාධිපති කහවත්තේ සුමේධ හිමියන් විසින් සංවිධානය කරනු ලැබ තිබේ. 2009 සැප්තැම්බර් 15, 16, 17 යන තෙදින එම උත්සවය බරණැස ඉසිපතන මූලගන්ධකුටි විහාරයේ දී පැවැත්වෙන්නේ කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ ප්‍රධාන අනුග්‍රහය ඇතිවය. නගර නිර්මාණ සංවර්ධන අමාත්‍ය රෝහණ කුමාර දිසානායක මැතිතුමා මේ සැමරුම් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීමට නියමිතය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.