UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ 102 වන ගුණ සමරු උළෙල පසුගියදා කොළඹ කොටුව පරම විඥානාර්ථ බෞද්ධ සමිති ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. එහිදී සමස්ත ලංකා දහම්පාසල් විවාද තරගාවලියේ දී ප්‍රථම ස්ථානය හිමි කරගත් රත්මලාන තරුණ බෞද්ධ සමිති දහම් පාසලේ සිසුන් කණ්ඩායමට හිමි වූ නොමිලයේ ලබාදෙන දඹදිව වන්දනා චාරිකාවට අදාළ ගුවන් ටිකට්පත සංකේතවත් කරමින්, සහතික පත්‍රයක් පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ සභාපති සහන් පී.වීරසේකර මහතා සිසුන්ට පිරිනැමූ අවස්ථාව ඡායාරූපය – ගීත් ද මැල්

තලල්ලේ මෙත්තානන්ද නා හිමියෝ කාරක මහා සංඝ සභාවට

පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරී අධ්‍යක්‍ෂ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී දේවානන්ද වංසාලංකාර ශාසන ශොභන කවිධජ සද්ධර්ම කීර්ති ශ්‍රී තලල්ලේ මෙත්තානන්ද නා හිමියන් අමරපුර සිරිසද්ධම්ම වංශ මහා නිකායේ ‘සුධර්මා’ කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධූරයකට පත් කැර ඇත.

ඉතිරිය»

බක් අමාවක පෝය
 අප්‍රේල් 24 වන දා සිකුරාදා පූර්ව භාග 10.48 ට ලබයි.
25 වන දා සෙනසුරාදා පූර්වභාග 08.52 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 24 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය මැයි මස 1 වන දා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]