UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ’ ග්‍රන්ථයේ විසිපස් වැනි මුද්‍රණය සහ උන්වහන්සේ විසින් රචනා කරන ලද අනෙකුත් සියලුම බෞද්ධ ග්‍රන්ථ බුද්ධගයාවේ වජ්‍රාසනයට පූජා කිරීමේ මහෝත්සවය පසුගියදා දඹදිව දී පැවැත්විණි. එහිදී කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පෙරහරෙන් වැඩම කළ අයුරු. එම අවස්ථාවට කඩවත රන්ජිත් කරුණාරත්න, රෝහිනී කරුණාරත්න, ප්‍රකාශක දයාවංශ ජයකොඩි, දමයන්ති ජයකොඩි යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

නායක පදවි ලබති

සද්ධර්ම කීර්ති ශ්‍රී සීලවංස සුමනතිස්ස ගෞරව නමෝපලක්‍ෂිත කැකණදුරේ පේමානන්දාභිධාන වැලිගම් කෝරලය ඇතුළු ගාලු පළාතේ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම නායක පදවිය උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය ශාස්ත්‍රවේදී පණ්ඩිත වල්ගම සෝමාලෝක හිමියන්වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය සීලවංස පේමානන්ද යන ගෞරව නාම සම්මුතිය සහිතව, මහනුවර මල්වතු මහා විහාරීය ශ්‍යා‍මෝපාලි මහා නිකායේ අති පූජනීය මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් පත්කොට ඇත.

ඉතිරිය»

බක් අව අටවක පෝය

අප්‍රේල් 17 වන දා සිකුරාදා පූර්ව භාග 05.51 ට ලබයි.18 වන දා සෙනසුරාදා පූර්ව භාග 08.20 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම අප්‍රේල් 17 වනදා සිකුරාදාය.

මීළඟ පෝය අප්‍රේල් 24 වනදා සිකුරාදා.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]