UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ෂියුෂින් යැන්ග් මහත්මිය විසින් පසුගිය දා මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැ දුටු අවස්ථාවේ දී මහ නාහිමියන් විසින් බුද්ධ ප්‍රතිමාවක් චීන තාතාපතිනියට පරිත්‍යාග කළ අයුරු. ආචාර්ය ගොඩගම මංගල හිමි, පහමුණේ ශ්‍රී සුමංගල හිමි සහ චීන බෞද්ධ සංගමයේ ශ්‍රී ලංකා සම්බන්ධීකරණ ලේකම් නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මේ අවස්ථාවට සහභාගි වුහ.

පන්නම්පිටිය ගල්ලෙනවත්ත ආරණ්‍ය සේනාසනයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පින්කම 27 දා

දඹුල්ල, පන්නම්පිටිය ගල්ලෙන වත්ත ආරණ්‍ය සේනාසනයේ අධිපති ධර්මකීර්ති ශ්‍රී ශාසනධජ විනය කීර්ති, පන්නම්පිටියේ ජිනරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සැදැහැවතුන්ගේ සහ කෑගල්ල පිංදෙනියේ කේ.කේ. නානායක්කාර මහතා කරුණා නානායක්කාර මහත්මිය හුංගන්වෙල පී.එච්.එම්. පුංචි බණ්ඩා මහතා යන දානපතින්ගේ විශේෂ ආධාරයෙන් වැඩ නිමකර ඇති මහා විහාර මාලිගාවේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සහ පරිවාර ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර තැබීමේ පින්කම මාර්තු 24, 25, 26, 27 යන දිනවල සියලු දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට දායක සභාව කටයුතු කර ඇත.

ඉතිරිය»

මැදින් අමාවක පෝය
 මාර්තු 25 වන දා බදාදා අපරභාග 10.02 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා බ්‍රහස්පතින්දා ය. මීළඟ පෝය අප්‍රේල් 2 වන දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]