UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මැද්දේගම රජ මහා විහාරයේ බුද්ධ මන්දිරය - සිකිරිඳිවැල මැද්දේගම රජ මහා විහාරය, දේවානම්පියතිස්ස රජතුමා විසින් දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කළ ස්ථානයක් ලෙස ප්‍රකට ය. මෙය පිහිටා ඇත්තේ , කිරිඳිවැල සිට කී.මී. 4 ක් පමණ දුරිනි. මෙහි වළගම්බා රජතුමා කලක් සැඟවී සිටි බව ද කියැවේ. ඡායාරූපය -ජනක වෙත්තසිංහ

අස්ගිරි විජයසුන්දරාරාම රජ මහා විහාරය

සිරිසර කන්ද උඩරට සෙංකඩගල පුරවර සුවිශුද්ධ බුද්ධාදී තෙරුවන් ගුණ මහිමය ප්‍රත්‍යක්‍ෂයෙන් මූර්තිමත් කරන ශීලාදී ගුණාභරණ විභූෂිත මහාසංඝරත්නය සතත නිසේවිත බෞද්ධා බෞද්ධ ජනීජනයන්ගේ වන්දනාමානන පූජා සත්කාරයන්ට භාජන වූ අස්ගිරි විජය සුන්දරාරාම රජමහා විහාරස්ථානය මනනන්දනීය වූ පුණ්‍යභූමියකි.

ඉතිරිය»

අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 18වන දා බදාදා පූර්ව භාග 10.5 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.36 දක්වා පෝය පවති. සිල් සමාදන්වීම මාර්තු 18 වනදා බදාදා ය. මී ළඟ පෝය මාර්තු 26 වන බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]