UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාත්‍යන්තර වෙසක් උළෙල මෙවරත් තායිලන්තයේ දී

ශ්‍රී බුද්ධ වර්ෂ 2553 හෙවත් ක්‍රි.ව. 2009 ජාත්‍යන්තර වෙසක් උත්සවය මෙවරත් තායිලන්තයේ බැංකොක් අගනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජාත්‍යන්තර වෙසක් උත්සව සංවිධායක කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත, හෙයියන්තුඩුව මාබිම තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාස්සගල සීවලි හිමිපාණෝ පැවසූහ.

ඉතිරිය»

 

සිරි දළදා පුවත

ලෝකවාසී බෞද්ධ නරපතීන් හා ජනතාව විසින් අපරිමිත ශ්‍රද්ධා භක්තියෙන් පුදනු ලැබූ ස්වර්ණාභරණයෙන් වැසුණු මේ දළදා කරඬුව යට තවත් රන් කරඬු හයක් ඇත. දළදා වහන්සේ වැඩ සිටින්නේ එහි යට ම පිහිටි කුඩා ම කරඬුවෙහි ය. එය හේමමාලා කුමරිය දඹදිවින් ගෙන ආ කරඬුව යැයි සැලකෙයි.

ඉතිරිය»

දළදා මැඳුර තැනූ නිරිඳුන් වග මෙහෙමයි

දළදා වහන්සේ හිමිකරු රටේ නායකයා ය යනු එදා පිළිගැනීම විය. ඒ අනුව ඉමහත් ගෞරවයෙන් දළදා හිමි පිළිගත් මායාදුන්නේ රජු කුරුවිට දෙමහල් දෙල්ගමු විහාරයේ දළදා හිමි තැන්පත් කර පුද පූජා පවත්වා ඇත. 1557 සිට 1592 සීතාවක රාජ්‍යය බිඳ වැටෙන තුරු දෙල්ගමු විහාර දළදා මැඳුරේ දියවඩන නිලමේ පදවිය දැරුවේ මුලින් කෝට්ටේ දළදා මැඳුරේ අන්තිම වරට දියවඩන නිලමේ පදවිය දැරූ හිරිපිටියේ රාළමය. ඒ බව මේ ආසන්න කල ලියවුණු දළදා පුවත කාව්‍ය ග්‍රන්ථය කියයි.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

ලොව දුලබ කරුණ

ලොව කෙතරම් බුදුවරුන් පහළ වුවද එම බුදුවරුන්ගේ දහම් ඇසීමට තරම් නැණවත් සර්ව සම්පූර්ණ මිනිසත් බවක් නොලැබුවොත් අර්ථයක් සිදුනොවන්නේමය. ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන් , සමාධියෙන්, ප්‍රඥාවෙන් මෙලොව ධාර්මික ජීවනය, භවාන්තරයෙහි දේවමානුෂික සම්පත් මෙන්ම සංසාරික ජාති,ජරා, ව්‍යාධි, මරණ , ශෝක පරිදේවාදි අප්‍රමාණ දුක්වේදනා, සමනය කිරීම සහ උතුම් නිවනින් සැනසීමට හේතු වෙයි .

ඉතිරිය»

 

මාලිග අතැර තුරු සෙවණක බවුන් වඩා
මානය දුරැර මරු රජයන පවුර කඩා
මාවත විවර කළ සමිඳුනි නැතිව විඩා
මාහැඟි දහම අද විකුණන සෙයකි කඩා

නෙල්සන් එස්. පෙරේරා
සිතුවම - සරත් නන්ද කුමාර

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.11 ට ලබයි. 11 වන දා බදාදා පූර්ව භාග 8.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 10 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 18 වන දා බදාදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]