Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සංක්‍ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලය විසින් සරල සිංහලයට සම්පාදනය කරන ලද සිංහල කුදුගත් සඟිය ග්‍රන්ථය අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේ විසින් අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා වෙත පිරිනැමූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. වැලිගම ඤාණරතන මහ නාහිමියෝ ද සේයාරුවේ වෙති.
ඡායාරූපය - සිරි ගුණසේකර

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.