Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිමැටියාවේ ශ්‍රී ප්‍රඥාසාගර නා හිමි ගුණ සැමරේ

රිදීගම, රම්බඩගල්ල මොණරාගල ශ්‍රී විද්‍යාසාගර පරිවේණාධ්‍යක්‍ෂව වැඩ විසූ කම්ම වාගාචරිය කිරිමැටියාවේ ශ්‍රී ප්‍රඥාසාගර මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඉන්දුනීසියාවේ පැවති ලෝක මහා සංඝ සම්මේලනයට වැඩම කර සිටිය දී ඉන්දුනීසියාවේ ජාකර්තාහිදී 1988 නොවැම්බර් 26 දින හදිසි රිය අනතුරකින් අපවත් වී 2008 නොවැම්බර් මස 26 දිනට වසර 20 ක් සපිරීම නිමිත්තෙන් ඉකුත් 25, 26 දෙදින පුණ්‍යානුමෝදනා පින්කම් මාලාවක් රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.