Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අත්තිඩියේ ධම්මසිරි නා හිමි ජන්ම සමරුවට දිගාසිරි පතයි
 

කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර සිරි පැරකුම්බා පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන සංඝනායක අත්තිඩියේ ධම්මසිරි නාහිමියන්ගේ 95 වන ජන්ම සමරු දිගාසිරි පැතීමේ පින්කම ඉකුත් 18 වන දා කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්විණි. ධම්මසිරි නාහිමියන් සුපේෂල ශික්‍ෂාකාමී සංඝ පීතෘවරයෙකි. සිරි පැරකුම්බා පිරිවෙන් විහාරස්ථ දියුණුව සඳහා උන්වහන්සේ දරා ඇති පරිශ්‍රමය ද ප්‍රශංසනීය වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.