Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් 2009 ජනවාරි 2 වන දා දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

ඒ අනුව මෙම 27 වනදා දොඩම්ගොඩ අස්සජි නාහිමි 28 වන දා බොරැල්ලේ අතුල නාහිමි, 29 වනදා ශාස්ත්‍රපති මල්වානේ චන්දරතන හිමි, 30 ශාස්ත්‍රපති මාදුළුවාවේ සෝභිත හිමි, දෙසැම්බර් 1 වනදා ශාස්ත්‍රපති රත්කරවිඹේ පේමානන්ද හිමි, 2 වනදා ශාස්ත්‍රපති නාවින්නේ සුගුණධම්ම හිමි, 3 වන දා පණ්ඩිත උඩුබර ඉන්දරතන හිමි, 4 වනදා කිරින්දේ රේවත හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා එම දහම් දෙසුම් පවත්වනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.