Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු පූජෝත්සවයට

දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පුණ්‍යොත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේ දී 2009 ජනවාරි 2 වන දා දක්වා දිනපතා රාත්‍රී 7 – 8 දක්වා ධර්ම දේශනා පින්කම් මාලාවක් පැවැත්වේ.

ඒ අනුව මෙම 19 වනදා සිට පිළිවෙළින් 19 වනදා දර්ශනපති කොස්වත්තේ අරියවිමල හිමි 20 වන දා ශාස්ත්‍රපති රත්කැරැව්වේ පේමානන්ද හිමි, 21 වන දා ශාස්ත්‍රපති මඩවල ධම්මික ජිනවංස හිමි 22 වන දා ශාස්ත්‍රපති පිටිගල විජිත හිමි 23 වන දා අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි 24 වන දා පණ්ඩිත පානකාවේ පේමරතන නා හිමි 25 වන දා පණ්ඩිත පන්නල පඤ්ඤාලෝක හිමි 26 වන දා ශාස්ත්‍රපති හෑගොඩ විපස්සී හිමි එම ධර්ම දේශනා පවත්වනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.