Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අක්මීමණ, තල්ගස්දූව, 240/ඒ කපුහෙම්පල නිවසේ පදිංචි ජයලාල් ගුණවර්ධන (32) මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන අතර ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත.

“ඒ පොසිටිව්” වකුගඩුවක් පිරිනැමීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් 077 – 9260340 අංකයට අමතන ලෙසත් ශල්‍යකර්මය සඳහා අවශ්‍ය මූල්‍යාධාර කරාපිටිය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 1-0121-77-0099-7 ගිණුමට බැර කළ හැකි බවත් කියයි.


කරල්ලියද්ද තෙල්දෙණිය පදිංචි එන්. කුමාරිහාමි මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් ඇය සුවපත් කිරීම සඳහා “ඒ පොසිටිව් “ ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු පවසයි.

තිදරු මවක් වන ඇය සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති හිමිනමක් හෝ පරිත්‍යාගශීලී අයෙක් වේ නම් 01776351199 හෝ 0779624440 යන අංකවලට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.