Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති


කොළඹ මරදාන ශ්‍රී ලංකා මහ විද්‍යාල පිරිවෙන් විහාරාධිපති ආචාර්ය නාගොඩ අමරවංශ නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වශයෙන් මරදානේ ඉන්දරතන හිමියෝ පොල්ගහවෙල කුලීපිටිය ශ්‍රී විජයතුංගාරාමය සහ පරාක්‍රමබාහු මහා විද්‍යාලයීය ජාතික පාසල කේන්ද්‍රකොටගෙන කරඳන පාලම් තොටේ දේවාලය අසළ මා ඔයේ ඉදිකරනු ලැබූ උදකුක්ඛෙප සීමා මාළකයේ දී උපසම්පදාව ලැබූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.