Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධි වර්ධන මානසික ළමා චින්තාභ්‍යාස වැඩ මුළුව

ළමා මනසේ විවිධ වූ ආතතීන් යටපත් කොට, බුද්ධි වර්ධනය යහපත් කොට අදාළ චිත්තාභ්‍යාස ක්‍රම හා විධි යටතේ සරල භාවනා ක්‍රම ඉරියව් තුළින් කායික, මානසික සංවරය ඇතිකරලීම, කාල හා සම්පත් කළමනාකරණය හුරුපුරුදු කරලීමේ වැඩ සටහනට ආගමික භේදයකින් තොරව, වයස 10 – 17 සිසුන්, භාරකරුවෙකු, සමග සෑම පුර පසළොස්වක පොහො දිනක ම පස්වරු 5.00 ට කැලණිය, හිඹුටුවැල්ගොඩ, සුදර්ශන මාවතේ චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ආයතනයට පැමිණ සහභාගි විය හැකි බව මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියෝ පවසති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.