Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දහම් දෙසුමක්

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දහම් දෙසුමක් මෙම මස 29 වන දා පස්වරු 5 – 7 දක්වා මොණරාගල බුක්කිරියගොල්ල ශ්‍රී සුධර්මානන්ද විහාරස්ථානයේ දී පැවැත්වේ. මොණරාගල දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය වෙත මහා සංඝාභිමාන චීවර පූජාව පස්වරු 3.00 සිදුකැරේ. අමිතානන්ද හිමියන් වෙත සැදැහැවතුන් විසින් පූජා කරන චීවර උන්වහන්සේ විසින් සංඝරත්නය උදෙසා එදින පස්වරු 6.00 ට පමණ පිරිනැමේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.