Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ පෙරහර 6 වන දා


කෝට්ටේ ඓතිහාසික රජමහා විහාරයේ දළදා පෙරහර විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සැප්තැම්බර් 6 වන දා පැවැත්වේ. එහි කප් සිටුවීම අගෝස්තු 27 වනදා සිදු කැරිණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.