Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සේරුවිල නිකිණි පින්කම සැප්තැම්බර් 6 දා සිට 15 දා දක්වා

සේරුවිල මංගල රජමහා විහාරයේදී වාර්ෂිකව පවත්වනු ලබන නිකිණි මහා පුණ්‍යෝත්සවය සැප්තැම්බර් මස 06 වැනිදා සිට 15 වැනිදා දක්වා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ අනුශාසනා සහ මෙහෙයවීම මත පැවැත්වෙන මෙම පින්කමේ ලලාට ධාතු මහ පෙරහර සැප්තැම්බර් 14 වනදා පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.