Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අක්තපත්‍ර ප්‍රදානය

හලාවත ශ්‍රී විජයාරාමය, ඉනිගොඩවෙල ශ්‍රී නිග්‍රෝධාරාමය, දුම්මලසූරිය ශ්‍රී සුදස්සනාරාමය, මාදම්පේ ශ්‍රී සුදර්ශනාරාමය යන සිව් මහා විහාරාධිපති ගුණරතන කීර්ති ශ්‍රී සීලාලංකාර පඤ්ඤාතිලක, නාත්තන්ඩියේ සිරි නිවාස තිස්ස හිමියන් වෙත අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ අක්තපත්‍රය ප්‍රදාන උත්සවය මෙම 24 වනදා පස්වරු 3.00 ට හලාවත ශ්‍රී විජයාරාමයේදී පැවැත්වේ. එදින පස්වරු 3.00ට අක්තපත්‍රය ප්‍රදානය කිරීම කථානායක ආචාර්ය වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා අතින්ද විජිනිපත පිළිගැන්වීම නියෝජ්‍ය කථානායක හා කාරක සභාපති පියංකර ජයරත්න මහතා අතින් ද සිදු කෙරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.