UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර ගමන් මග

මහනුවර, ඇසළ මහ පෙරහරේ කුඹල් පෙරහර අගෝස්තු මස හත් වන දා (7) සහ රන්දෝලි පෙරහර අගෝස්තු මස දොළොස් වන දා (12) ආරම්භ කෙරේ. දියකැපුම් පෙරහර 17 වනදා අලුයම සහ සිරිත් පරිදි දවල් පෙරහර අගෝස්තු මස දාහත්වනදා (17) පැවැත්වෙන පෙරහර පහත සඳහන් වන මාර්ගවල ගමන් කරන බවත් මහනුවර ඇසළ පෙරහර පිළිබඳ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිකුත් කර ඇති පෙරහර පිටත්වන වේලාවන් සහ ගමන් මාර්ග පිළිබඳ විස්තර පත්‍රිකාවෙන් ප්‍රකාශයට පත් කර ඇත.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

සුබ මොහොතින් ඵල නෙළමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බහූහි අක්ඛණා වුත්තා -
මග්ගස්ස අන්තරායිකා
කදාචි කරහඩි ලොකෙ -
උප්පජ්ජන්ති තථාගතා

පින්වත්නි

ධර්ම දේශනාව වශයෙන් මාතෘකා කරගනු ලැබූයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට අයත් අක්ඛණ සූත්‍රයට අයත් ගාථාවක්. මෙම ගාථාවෙන් කියැවෙන්නේ මගඵල සුවය විඳින්නට අනවකාශ කාලයන් බොහොමයක් ඇති බවත් තථාගත සම්බුදුවරුන් කලෙකින් ලොව පහළ වන බවත්ය. බුදුපියාණන් වහන්සේ විසින් වදාළ එම අක්ෂණ (අනවකාශ) පිළිබඳව මෙම සූත්‍රයෙන් විස්තර වෙනවා.

ඉතිරිය»

ගයිගර් පඬිවරයාගේ ශාසන-සංස්කෘතික සේවය

(2007 මැයි මස ඩේලි නිවුස් පුවත්පතේ පළවූ හිටපු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂවරයකු වූ ආචාර්ය සිරි නිශ්ශංක පෙරේරා මහතාගේ ලිපියක පරිවර්තනයකි.)

විල්හෙල්ම් ගයිගර් 1856.07.31 වැනි දා ජර්මනියේ මධ්‍යම පාන්තික පවුලක උපත ලද්දේ ය. හෙතෙම කැප වූ අධ්‍යයනශීලියෙක් ද, කාර්ය ශූරයෙක් ද විය. ඔහු සිය ද්විතීයික උසස් අධ්‍යාපනය සඳහා ඇතුළු වූයේ ජර්මනියේ මියුනිච් විශ්වවිද්‍යාලයටයි. ඔහු මුල පටන් ම, විශ්වවිද්‍යාලයේ පෙරදිග භාෂා හා සංස්කෘතික ක්‍ෂේත්‍රයන්හි කටයුතු කළ ගුරුවරුන් අතර විශිෂ්ටත්වයෙන් කැපී පෙනුණු ඥානධරයෙක් වූයේ ය.

ඉතිරිය»

මාතර පුහුල්වැල්ල කිරින්දේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකි.

නිකිණි පුර අටවක පෝය


නිකිණි පුර අටවක පෝය අගෝස්තු 8 වන දා සිකුරාදා අපර භාග 12.52 ට ලබයි. 9 වන දා සෙනසුරාදා අපරභාග 2.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 8 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 16 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 08

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]