UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සැවැත් නුවර අංගුලිමාල චෛත්‍ය රාජයාණන් වහන්සේ -
උතුරු ඉන්දියාවේ සැවැත්නුවර (ශ්‍රාවස්තිපුර) ඇතුළු නගරයේ අනේපිඬු සිටු මාලිගාවට නුදුරෙන් මෙම අංගුලිමාල චෛත්‍යය දක්නට ලැබේ. මෙය චෛත්‍යයක හැඩහුරුකමට තනන ලද ගොඩනැගිල්ලක් බව පෙනී යයි. අංගුලිමාල රහතන් වහන්සේ මෙහිදී අංගුලිමාල පිරිත දේශනා කොට ගැබිණි මවක් සුවපත් කර ඇත. මෙතැන, අංගුලිමාල රහතන් වහන්සේ වැඩ සිටි ආසනය සෝදා දොවාගත් වතුර ගැබිණියන් සුව කිරීම පිණිස පානය කර වූ බව ද කියැවේ. අතීතයේ දී බොහෝ කලක් ගැබිණි මවුවරුන් වැඳුම් පිදුම් කළ ස්ථානයකි, මෙය.
ඡායාරූපය – රුවන් තරස්වින්

අමුනිච්චිය ශ්‍රී රතනචේතියාරාමය

 

රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ දහදියෙන් කඳුලෙන් ලෙයින් පෝෂණය වූ පුරාණ අනුරාධපුර රාජධානියට නෑකම් කියන්නා වූ ප්‍රදේශයක පිහිටි කැකිරාව ගලෙන්බිඳුනුවැව මාර්ගයේ ගනේවල්පොල නගරයේ සිට කි.මී. 4 ක් පමණ ගමන්ගත් පසු හමුවන නා ඇල හන්දියෙන් වමට හැරී තවත් කි.මී. 2 ක් පමණ වැව් බැම්ම දිගේ ගිය විට නිල් වන් වන රොදකින් වටවූ නිසංසල පරිසරයක සිසිල් පවන් රොදින් නිරන්තරයෙන් සුවපත් වන අමුනිච්චිය නම් වූ සුන්දර ගම් පියස හමුවෙයි. මෙය තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. ගම ආරම්භයේ පිහිටි අමුනිච්චිය වැව් දිය තලයත් සිසිල් සුළං රැලත් සමග සිලි සිලියේ නැලවෙන බෝ පත් තදින් සැනහෙන ශ්‍රී රතන වේතියාරාම විහාරස්ථානය මෙම ගම් බිමට ප්‍රාණය දෙන්නා වූ මහා සම්පතක් යයි කිවහොත් නිවැරදි ය.

ඉතිරිය»

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුලි 2 වනදා බදාදා පූර්ව භාග 11.21 ට ලබයි. 3 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 7.49 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම
ජූලි 2 වනදා බදාදාය.

මීළඟ පෝය
10 වනදා
බ්‍රහස්පතින්දාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

Second Quarterඅව අටවක

ජූලි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]