UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

නිවනට යන මඟ

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

යොගා චෙ ඡායතී භූරී – අයොගා භූරි සංඛයො

එවං දේවධාපථං ඤත්වා - භවාය විභවායච

නථතතානං නිවෙසෙය්‍ය - යථා භූරී පවඩඪතී
 

තම සිත යම් භාවනාවක යෙදවීමෙන් ලෞකික ලෝකෝත්තර නුවණ වැඩෙන්නේ ය. භාවනාවක නොයෙදීමෙන් තිබෙන නුවණ පවා වැනසී යන්නේ ය. යහපතට හා අයහපතට යොමුවන මෙම මාර්ග දෙක දැනගෙන තම සිත යහපතට යෙදවීම නිසා ලබා තිබෙන මෙම මිනිස් ජීවිතය තුළින් නිවන් සැපතට පත්වීමට හැකි වන්නේ ය. තථාගත බුදුපියාණන් වහන්සේ පෝඨල තෙරුන්ට දෙසූ දහමයි. ඒ මෙම ධර්ම මාර්ගය ඉතාමත් ගැඹුරු ය. තේරුම් ගැනීම අසීරු ය. ඒ බව තථාගතයන් වහන්සේම ‘දුද්දසා, දුරනු බෝධා, අතක්කාවචරා” ආදී වශයෙන් සූත්‍ර පිටකයේ බ්‍රහ්ම ජාල සූත්‍රයේදීම වදාළ සේක.

ඉතිරිය»

වෙසක් අමාවක පෝය

   වෙසක් අමාවක පෝය ජුනි 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 4.48 ට ලබයි.
4 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි මස 03 වන දා අඟහරුවාදාය

මීළඟ පෝය ජුනි 10 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18

Second Quarterඅව අටවක

ජූනි 26


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]