UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් යෝජිත වැඩ සැලැස්ම

2600 සම්බුද්ධත්ව ජයන්ති ක්‍රියාකාරී සැලැස්ම තෛ‍්‍රනිකායික අතිපූජ්‍ය මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ඉකුත් දා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පිළිගන්වනලදී. බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මගින් එසේ පිළිගන්වන ලද සැලැස්ම මෙසේ ය.

ඉතිරිය»

කල්කටාවේ සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටින වගයි...

වසර 2550 ක් පැරැණි වූ සර්වඥ ධාතූන් වහන්සේ ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු මහා බ්‍රිතාන්‍ය රජයෙන් නැවත ඉන්දීය රජයට භාරදීමෙන් අනතුරුව, එම ධාතූන් වහන්සේ ඉන්දියාවේ මහා බෝධි සමාගමට ප්‍රදානය කොට අද කල්කටාවේ ධර්ම රාජික විහාර මන්දිරයේ ස්ථුපයක වැඩ සිටින සේක. විශේෂයෙන් බංගලි බෞද්ධ ජනතාවගේත් බෞද්ධ අබෞද්ධ සාමාන්‍ය දෙස් විදෙස් සියලු දෙනාගේත් ගෞරවයට හා පූජා උපහාරයට මෙන්ම බුදු හිමියන් දුටුවා සේ අමන්දා නන්දයට පත් වී තිබේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දෙලොව සුවයට මඟ


නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඉධ මෝදති - පෙච්ච මෝදති
කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති - සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනෝ....

සුපින්වත්නි,

සූත්‍ර පිටකයේ බුද්දක නිකායේ ධම්මපදයේ දහසය වෙනි ගාථාවයි ඉහත දැක් වූයේ. මේ තුළින් මිනිසා මෙලොව හා පරලොව සතුට ලබන්නේ කෙබඳු ආකාරයෙන්ද යන්න ඉතා පැහැදිලිව දක්වා ඇත. ඉහත ගාථාවේ සාමාන්‍ය අදහස වන්නේ පින්කළ තැනැත්තා මෙලොව පරලොව යන දෙලොව දීම තමා විසින් කරන ලද පිරිසුදු නිවැරැදි ක්‍රියාවන් දැක වඩාත් සතුටට පත්වන බවයි.

ඉතිරිය»

ලෝක සාමය පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක්

එක්සත් රාජධානියේ මිඩ්ලන්ඩ් ප්‍රදේශයේ බර්මින්ග්හැමි ජේතවන විහාරාධිපති ශාස්ත්‍රපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි හා විහාරස්ථ පින්වතුන්ගේ අනුග්‍රහයෙන් ලෝක සාමය පතා හා ශ්‍රී ලංකාවේ දශක දෙකකට අධික කාලයක් තුළ පවතින ත්‍රස්තවාදී ප්‍රශ්නය අවසන් වී සාමය උදාකරවීමත්, ජනාධිපති තුමා සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ලක්වැසි සැමටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් මැයි මස 31 වෙනි දින විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඉතිරිය»

මිනුවන්ගොඩ හීනටියන ධර්මදූත පාරිවේණික පොත්ගුල් මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපයෙන් දැක්වේ. මෙය, වසර 250කට වැඩි ඉතිහාසයක් ඇති විහාරස්ථානයකි.
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

වෙසක් අව
අටවක පෝය

   මැයි 27 වනදා අඟහරුවාදා අපර භාග 8.25 ට ලබයි.
28 වනදා බදාදා අපරභාග 3.17 ට ලබයි.
සිල් සමාදන්වීම මැයි 28 වනදා බදාදාය.

මීළඟ පෝය ජුනි 03 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 28

New Moonඅමාවක

ජූනි 03

First Quarterපුර අටවක

ජූනි 10

Full Moonපසෙලාස්වක

ජූනි 18
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]