Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාවල සුනේත්‍රා සිල්මාතාව උපහාර ලබති

ජාතික සම්මාන උපාධි සරසවි ආයතනය හා හොරණ ශ්‍රී පඤ්ඤාසේකර නාහිමි පදනම මෙහෙයවීමෙන්, උපහාර සම්මාන ප්‍රදානෝත්සවය ඉකුත් දා මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙන් ශාලාවේදී “ අධ්‍යාපන දර්ශන විශාරද , ශාසන කීර්ති ශ්‍රී විචිත්‍ර පුණ්‍යානුමෝදිතා “ යන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ මඩපාත පිලිප් ආටිගල විද්‍යාලයේ අචාරිනී පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමස්ථ ශ්‍රී ධම්මචාරි දහම් පාසලේ ප්‍රධානචාරිනි මාවල සුනේත්‍රා සිල් මාතාව පිළිගැනීමේ උපහාර පුණ්‍ය මහෝත්සවය ඉකුත් මස 20 ද පස්වරු 3 ට පොල්හේනේ සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේදී පැවැත්විණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.