UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

“අතීත අබිමන හෙටටත්” යන මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ දීඝවාපී පුදබිම සියලු පහසුකම් වලින් සපිරි පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ වූ සන්නස් පත්‍රය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දීඝවාපී රජ මහා විහාරාධිපති නන්නපුරාවේ බුද්ධරක්‍ඛිත හිමියන් වෙත ඉකුත් දා (20) අරලියගහ මන්දිරයේ දී පැවැති උත්සවයකදී පිළිගන්වනු ලැබූ අයුරු.
සේයාරුව - සුදත් සිල්වා

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා මහා විනය කර්මය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මගින් වර්ෂ දෙකකට වරක් පවත්වන උපසම්පදා විනය කර්මය 2008 ජූලි 05 දින ආරම්භ කොට පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. මෙවර උපසම්පදා පුණ්‍ය කර්මය සිදු කරන්නේ කෑගලු සංඝ සභාවේ සංවිධානයෙන්, පොල්ගහවෙල, කුලීපිටිය, විජයතුංගාරාමය මධ්‍යස්ථානය කරගෙන පොල්ගහවෙල, කරදන පාලම අසල, මා ඔයේ ඉදිකෙරෙන උදකු‍ෙක්‍ඛප සීමා මාලකයේ ය.

ඉතිරිය»

 නවම්
අව අටවක පෝය
 

 පෙබරවාරි 28 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග 06.35 ට ලබයි. 29 වනදා සිකුරාදා අපර භාග 09.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය

මීළඟ පෝය මාර්තු 07 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]