Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේ දුරුතු පෝදා පින්කම්

හෝමාගම පනාගොඩ කොම්පෙයාහේන භාවනා මධ්‍යස්ථානයේදී දුරුතු පෝදා සිදු කැරෙන පින්කම් මෙසේය.

එදින උදෑසන 6.30 සීල සමාදානය හා බුද්ධ වන්දනාව කළුතර සරද හිමි.
                8.15 - 9.15 භාවනාව මෙහෙයවීම ගඟුල්පිටියේ ගුණරතන හිමි.
                9.30 - 10.00 දහම් දෙසුම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නායිම්බල ධම්මදස්සී හිමි.
               10.30 - 11.30 දහම් දෙසුම දර්ශනපති ගැමුණුපුර සෝමවංශ හිමි .
               පස්වරු 2 - 3 දේශනය නිලන්ත බමුණුආරච්චි මහතා
               3.15 - 4.15 කවි දෙසුම ගීතානි නිසංසලා පද්ම කුමාරි මෙනවිය .
               4.15 - 5.15 දහම් දෙසුම දයාගම ධම්මසාර හිමි. 5.15 බෝධි පූජාව.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.