Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ දහම් දෙසුමක් 27 දා

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ලියූ “අවබෝධයෙන් ම දඹදිව වන්දනා කරමු” යන ග්‍රන්ථය දොරට වැඩීම ජනවාරි 27 වැනිදා සවස 4 ට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ඉන්දියාවේ මහා බෝධි සමාගමේ මහ ලේකම් ආචාර්ය දොඩන්ගොඩ රේවත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

එහිදී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ගේ දහම් දෙසුමක් ද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.