UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

<% whichfile=ID & ".asp" Set fs = Server.CreateObject("Scripting.FileSystemObject") Set rs = fs.GetFile(Server.MapPath(whichfile)) Call ReadDisplayFile(whichfile) %>දින 365 ක දිවා රාත්‍රී පිරිත් දේශනාව

ලොව විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙලනු ලබන කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විහාරයේදී එම බුද්ධ ප්‍රතිමා වහන්සේ තථාගත ශ්‍රී සද්ධර්මයෙන් බලගැන්වීම සදහාත් රට දැය සුරකින වීරෝදාර රණවිරුවන්ට සෙත් පැතීම සඳහාත් දිවා රාත්‍රී අඛණ්ඩව සිදු කැරෙන පිරිත් දේශනාව දින 365 ක් මුළුල්ලේ පැවැත්වේ. පිරිත් දේශනාවට කැමති මහ සඟරුවනට එම ඓතිහාසික පිරිත් දේශනාවට වැඩම කරවන මෙන් ඇරැයුම් කැරේ.

කුරුණෑගල සිට කැප්පෙටිගල බස් රථයෙන් මොණරාගල විහාරයට පැමිණිය හැකිය. “ තාරුණ්‍යයට හෙටක් “ සංවිධානය සමඟ සෙල් පිළිම කමිටුව එය සංවිධානය කරයි.

දුරුතු
පුර අටවක

දුරුතු පුර අටවක පෝය
ජනවාරි 15 වන දා
අඟහරුවාදා අපර භාග 02.10 ට ලබයි.
16 වන දා බදාදා අපර භාග 12.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 15 වනදා අඟහරුවාදාය.


මීළඟ පෝය ජනවාරි 22 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]