Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

<% whichfile=ID & ".asp" Set fs = Server.CreateObject("Scripting.FileSystemObject") Set rs = fs.GetFile(Server.MapPath(whichfile)) Call ReadDisplayFile(whichfile) %>පිහිට පතයි

පොළොන්නරුව , වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නෙලුම්වැව, අලුත්වැව අංක 30 නිවසේ පදිංචි තිදරු පියෙකුවන දේශීය වෛද්‍ය පී. ඇස්. අබේසිරි මහතා (වයස 50 ) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන තිදරු පියෙකි.

################

පී.ඇස්. අබේසිරි මහතාට ඕනෑම ලේ වර්ගයක වකුගඩුවක් බද්ධ කළ හැකි බව මහනුවර මහ රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇත.

################

පරිත්‍යාගශීලින්ගේ ආධාර බලාපොරොත්තුවන අතර අරලගංවිල ලංකා බැංකු ශාඛාවේ පී. ඇස්. අබේසිරි මහතා නමින් ඇති ගිණුම් අංක 6935275 ගිණුමට ආධාර මුදල් පරිත්‍යාග කරන ලෙස හෙතෙම ඉල්ලා සිටින අතර වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති ස්වාමීන් වහන්සේ නමක් හෝ ඕනෑම පරිත්‍යාගශීලියකුගේ උපකාරය අපේක්ෂා කරයි.

වැඩි විස්තර පී.ඇස්. අබේසිරි මහතා දුරකථන අංක 060 2280516 දරණ ඇමතීමෙන් ලබාගත හැකි බවද කියයි.

################

කඳාන, කඳුරුගම අංක 555 “ රුවන” හි පදිංචි පී. ලලිත් රුවන්පතිරණ මහතාට (අවු 38) ඕ පොසිට්වි හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි කියයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වේ නම් (ස්වාමීන් වහන්සේ නමක් නම් විශේෂයි )

011- 230452 , 071 - 6314615 , 077- 9091647 යන දුරකතන වෙත දන්වන්නැයි ඉල්ලීමක්


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.