UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

හම්බන්තොට නව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදි කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ

හම්බන්තොට අඩි සියය පාරේ නව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීමේ උළෙල විතාරන්දෙණියේ වජිරවංස හිමියන් ගේ අනුශාසනා පරිදි පසුගියදා පැවැත්විණි. එහිදි තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමියන් අභිනව බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කළ අවස්ථාව. ජල සම්පාදන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු ගිහි - පැවිදි ආරාධිත අමුත්තෝ රැසක් එම අවස්ථාවට සහභාගි වූහ.

කිරි මවුවරුන් දහසක් වෙත මිරිසවැටි රජ මහා විහාරයේ දී දානයක්

ජනාධිපතිතුමාටත්, රජයට හා සමස්ත ජනතාවටත් සෙත් පැතීමේ කිරි මව්වරුන් දහසක් වෙනුවෙන් පැවැත්වෙන මහා දානමය පින්කම ජනවාරි මස 12 දින අලුයම 3.30 ට අනුරාධපුර මිරිසවැටිය රජමහ විහාරස්ථානයේ දී පැවැත් වේ.

ඉතිරිය»

උඳුවප්

අමාවක

උඳුවප් අමාවක පෝය ජනවාරි 07 වන දා සඳුදා අපරභාග 03.56 ට ලබයි. 08 වන දා අඟහරුවාදා අපරභාග 05.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය ජනවාරි
15 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]