Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සෝම හිමි සමරා චාරිකා දම් දෙසුම්

අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ සිවු වැනි ගුණ සමරුව නිමිත්තෙන් චාරිකා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

ඒ අනුව දෙසැම්බර් 16 වනදා මතුගම ශ්‍රී සුදර්ශනාරාමයේදී 19 වනදා දොඩම්ගොඩ ඉසුරුපාය ශ්‍රී ධර්මායතනයේදීද 21 වනදා නාරවිල අභයරාජ පිරිවෙනේදීද 24 වනදා පන්නිල ශෛල බිම්බාරාමයේදීද අදාළ දිනයන්හි පස්වරු 5.30 ට එම චාරිකා ධර්ම දේශනා මාලාව පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.