UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමයේ අනුරුවට ඉදිකර ඇති පිළිම වහන්සේ

සපුගස්කන්ද පුරාණ ශ්‍රී මහා විහාරස්ථානය

කොළොම්පුර සිට කිරිබත්ගොඩ නගරයෙන් දෙල්ගොඩ මාර්ගයේ මද දුරක් යන විට බියගම ආසනයේ ශීඝ්‍රයෙන් දියුණු වන මාකොළ නව නගරය හමුවෙයි. කැලණි විහාර මාර්ගය ඔස්සේ ද මෙහි ළඟා විය හැකි ය. සපුගස්කන්ද පෞරාණික උරුමයන්ට සම්බන්ධකම් පවතින ග්‍රාමයකි. මෙහි සපුගස් බොහොමයක් තිබුණු හෙයින් මේ නම යෙදෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ බව සංකේතවත් කැරෙන වට අඩි තුනක පමණ එක් සපුගසක් පමණක් මේ දක්වා පැරැණි ධර්මශාලාව අභියස විරාජමානව පවතී. අක්කර දහයක පමණ රුක්ලතාවන්ගෙන් ගහණ මනරම් පරිසරයක පිහිටි අක්කරයක පමණ සුවිසල් ගල් තලාවකි. මෙම ශිඛරය අතිශයින් වාසනාවන්ත ය. පුණ්‍යවන්ත ය. එසේ නොවේ නම් මෙම ශෛලරාජයා සපුගස්කන්ද පුරාණ රාජමහා විහාරය, බුදුකුටිය, බෝධීන් වහන්සේ, ධාතු මන්දිරය, ලැඟුම් ගේ, ධර්ම ශාලා වැනි පුණ්‍ය වස්තූන් දරා සිටීද? සැබවින්ම බොදු ජනතාව මෙම අසිරිමත් පින්බිම දෙනෙතින් දැකබලා වන්දනා කළ යුතුම සිද්ධස්ථානයකි.

ඉතිරිය»

ඉල් අමාවක

 
ඉල් අමාවක පෝය
දෙසැම්බර් 08 වනදා
සෙනසුරාදා අපර භාග
09.01 ට ලබයි.
9 වනදා ඉරිදා අපර භාග 11.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
09 වනදා ඉරිදාය .


මී ළඟ පෝය දෙසැම්බර්
17 වනදා සඳුදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]