Print this Article


ශීලයේ අනුසස්

ශීලයේ අනුසස්

සිල්වත් පුද්ගලයා මනුෂ්‍යත්වයෙන් උදාර ය. තමන්ටවත්, අනුන්ටවත් අනර්ථයක් නොකරන්නෙකි. මේ ජීවිතයේ ප්‍රඥාවන්තයන් අතර කීර්තියට, ගෞරවයට පත්වන ඔහු පරලොව දිනූවෙකි. ඔහුගේ සිල්වත්කම, සම්‍යග්දෘෂ්ඨිය මරණින් මතු ජීවිතය ඉහළට ඔසවා තබයි.