ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2025 නොවැම්බර් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
නො.4/121, මෙල්ෆර්ට් එස්ටේට්, ගැමුණුපුර, කොතලාවල, කඩුවෙල යන ලිපිනයෙහි පිදිංචි අතුල ලසන්ත තිරාණගම (ජා.හැ.අං.631963471) දරුණු අක්මා රෝගයකින් පෙළෙන බව කියයි. කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිගමනය අනුව ඔහුට ඉතා ඉක්මනින් අක්මා කොටසක් බද්ධ කිරීමට අවශ්‍ය බව පවසයි. ඔහුගේ බිරිඳ වන (එස්.ඒ.ඒ. මානෙල් කුමාරි ජා.හැ. අංක 676760911) දු. අං. 0777 459505, 011 2538541 යන අයගෙන් විස්තර විමසිය හැකි බව කියයි.
745, ගාලුපාර, කල්දමුල්ල, මොරටුව යන ලිපිනයේ පදිංචි එම්.පී.කේ.පී. වෛද්‍යතිලක යන අයගේ වකුගඩු දෙකම නරක් වී ඇති බවත් ඒ සඳහා එක් වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවී ඇති බවත් වෛද්‍යවරු පවසන බව කියයි. පරිත්‍යාගශීලින්ගේ ආධාර බලාපොරොත්තු වෙන බව පවසයි. “බී පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති නම් දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි. දුක. අංක. 0713012174
උපේක්ෂා එරන්දි නො.216, සම්පත, ගැමුණු මාවත, වළාන උතුර, පානදුර ලිපිනයෙහි පදිංචි ජා.හැ.අං.691721990 ම දරන ඩබ්ලිව්.ඒ.ඒ. චන්ද්‍රසිරි පියාට “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කිරීමට අවශ්‍ය බව පවසයි. ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයෙකු සිටී නම් පහත දුරකතන අංක දැනුවත් කරන මෙන් ඉල්ලා සිටින බව පවසයි. 071 3447572 - 070 1710080
නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]