ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2025 නොවැම්බර් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
රවින්ද්‍ර ජයනන්ද විසින් රචිත, කර්තෘ ප්‍රකාශනයක් වන මෙම ග්‍රන්ථය මගින් මූලික ව පැහැදිලි කරනු ලබන්නේ චතුරාර්ය සත්‍යය මුල්කොටගත් නිවන් මඟයි.
නිවන් මඟට පිවිසෙන අයුරු චිත්ත සිතියමක් ඇසුරෙන් ඕනෑම අයකුට අවබෝධ කරගත හැකි පරිදි ඉතා පැහැදිලි ලෙස විස්තර කර ඇති කෘතියකි.
පංච නීවරණ ධර්ම හා සප්ත බොජ්ඣංග ධර්ම ගැන පැහැදිලි කෙරේ. විපස්සනා භාවනාව, පටිච්ච සමුප්පාද, තණ්හාව, වේදනා යන විවිධ මාතෘකා ඔස්සේ ධර්මානුකූල පැහැදිලි කිරීමක් අන්තර්ගත ය.
නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]