Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙ.ව. 06.00 - 06.30 කඨින පූජා පින්කම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි. 06.30 - 07.00 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි,

08.00 - 09.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 09.00 - 10.00 ධර්ම දේශනාව තුන්බෝවිල ධම්මරතන නා හිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ඇතිමලේ සීලානන්ද හිමි,

පස්වරු 12.15 - 02.00 සීල භාවනා සමිතිය 02.00 - 03.00 වෛද්‍ය දේශනය, 03.00 - 04.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රවේදී කෙහෙල්වල නන්ද හිමි, 04.00 - 05.00 කඨිනානිසංශ ධර්ම දේශනය, 05.00 - 06.00 භාවනා කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00 - 07.00 ගිලන්පස බුද්ධ පූජාව ආචාර්ය දෙණියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00 - 08.00 ධර්ම දේශනාව මිරිස්සේ ධම්මික හිමි.

****

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙ.ව. 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 - 9.00 භාවනාව - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කුකුල්පනේ සුදස්සි හිමි, 10.00 - 11.00 දහම් දෙසුම ත්‍රිපිටකාචාර්ය වේරදූවේ මහින්ද හිමි, 11.00- 11.15 බුද්ධ පූජාව තලංගල්ල දම්මදස්සි හිමි, හුණුගල්ලෑවේ ශාසනධීර හිමි, 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ පිනවල ඥානාලෝක හිමි, නිකවැරටියේ සුඛිත හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය කැලණියේ අජිත හිමි, 3.00 - 3.45 ධර්ම දේශනය කොබෙයිගනේ ධම්මදස්සි හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව නෙළුවාකන්දේ ඤාණානන්ද නා හිමි, 5.00 - 6.00 ධම්මපදය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, හක්මන සුමනසිරි හිමි.