Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

ගනේගොඩ විහාර පරිශ්‍රයේ ඉදිකළ බහු කාර්ය ගොඩනැඟිල්ල සඟසතු කොට පූජා කෙරිණි. ධම්මික කාරියවසම්, පි‍්‍රයංකා කරුණාරත්න, අවන්තිකා එගොඩගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් රුපියල් මිලියන 3.5 ධන පරිත්‍යාගයෙන් මෙම පින්කම් සිදු කළ බව භාරකාර විහාරාධිපති පිටිගල ධම්ම විනීත හිමියන් පැවසීය. අවන්තිකා එගොඩගේ මහත්මිය බුදුසරණ පුවත්පත් බෙදා දෙන අයුරු ඡායාරූපයේ වේ.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා