Print this Article


බුදු සමිඳු

බුදු සමිඳු

කරුණා ගුණ පැතිරූ
බුදුහිමි නමදිමි දෙදණ තියා
කුළුණු ගුණය පැතිරූ
සමිඳුනි වදිනෙමි කුසුම් පුදා
අමා පැනින් නැහැවූ
සමිඳුනි පා යුග වඳිමි නමා
ලොව දම් කඳ පැතිරූ
වඳිනෙමි සතුටින් දොහොත් තබා