Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නා හිමියන් වෙත අරම ශ්‍රී ධම්මතිලක නාහිමියන් විසින් දිනමිණ ඇතුළු පුවත්පත්වලට පොහොය දොළහ අලලා ලියන ලද ලිපි මාලාව ග්‍රන්ථයක් වශයෙන් සකස් කොට පිරිනැමූ අයුරු.